නුඹේ රැස් බලන්නමම අදින් පස්සේ නෑ
ආදරේට වඩා රසයි වහ කඳුරු කෙල්ලේ මං නුඹව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොර අගුලු
ආදරේ වගේනන් සිංහල නුඹට කියවන්න තේරෙන්නෑනේ බැඳි අකුරු මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නේ නෑ තේරුම් ගත්ත එක මට සතුටු
අපරාදෙ කාලේ මේ වෙන්නෙ නැති දේවල් වෙනුවෙන් ඇයි මං කැප කලේ
කොහෙවත් ප්රශ්න ගොඩකට මාව යට කලේ මීට කලින් කරන්න තිබ්බ දෙයක් මං අද කලේ
මීට වඩා සැපයි කෙටුව නම් කුඹුරක්
මේ සතා එදා බලෙන් හොයන් ගියෙ උගුලක්
අද දෙන්නම සතුටින් එ කාලේ කිව්වනම් ඔයා අයියෙ මේ මගෙ පපුවෙ සිදුරක්
එපා වෙනකම් සිංහලෙන් කිව්ව මේ මගෙ විදිහ මේක වෙනස් කරන්න දැගලුව ගොඩක් අය ඔයාට කලින් හිටිය
ඔයාට ඕනේ විදිහට ඉදි මල මිනිය මේ සිංදුව ඔයාට දෙන අවසාන ලිපිය
එක මලක් නිසා මිස් උනා මල් වත්තක් මං කරුමෙට ඒ මලට කැමති උනා මං ආසා කරපු ගොඩක් දේවල් කෙටි කලකින් මට වහ කඳුරු උනා
නුඹේ රැස් බලන්න මම අදින් පස්සේ නෑ
ආදරේට වඩා රසයි වහ කඳුරු කෙල්ලේ මං නුඹව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොර අගුලු
ආදරේ වගේනන් සිංහල නුඹට කියවන්න තේරෙන්නෑනේ බැඳි අකුරු මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නේ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
මං විශ්වාස කරන්නෑ
ආයෙත් ලව්
දැන් ගොඩක් දෙනෙක් පව්
ඇබ්බැහි වෙලා පස්සෙන් යන්නේ වගේ
ඇදපන් ගවුම්
මේ ගැලපෙන්නේ නැත්තන්
ඇලවෙන්නෑ මං කාටත් වෙලා පවුල්
එපා මේ මට තව Fuck ලව් දුන්නා ගොඩක් රෙස්පා
ඇඬුවේ නෑ ඩෝ මන් පස් කා දෙන්න ඕනා මචං එයාට ඔස්කා
ඒ රැගිලි විතරයි ඇගේ කෙලවුනි හිත ඇගෙ මතේ දිගු දෙවලරම් මට පහිනෙ මැනික ඔනෙ නෑ නැවතුව තො රතේ
ගිනි මත් රහ කූරක් එක්ක මහ මනෝකායෙ යද්දි පහ මායම් කාරියක්ද නෑ මුසාව පාවී ඈ
බොරු ආදරෙන් මාව තම්බන්න නම් කෙල්ලෙ බෑ
රින්ගන්න හැදුවෙ මගෙ කනෙන් එක පාරින් මට වැටහුනා දාලායන රගේ ලිව්ව මම නිසදැස් කියන්නම් මම ඇගෙ ඇස් බලන්නැ මම ගෑස් රැස්
නුඹේ රැස් බලන්න මම අදින් පස්සේ නෑ
ආදරේට වඩා රසයි වහ කඳුරු කෙල්ලේ මං නුඹව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොර අගුලු
ආදරේ වගේනන් සිංහල නුඹට කියවන්න තේරෙන්නෑනේ බැඳි අකුරු මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නේ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු