නුඹේ සිනහා මුව මඬලට මං හරි ආසයි

nube sina muwa madalata

Asanka Priyamantha
නුඹේ සිනහා මුව මඬලට මං හරි ආසයි Lyrics

නුඹේ සිනහා මුව මඬලට මං හරි ආසයි
වලා යටින්‌ පෝදා සඳ පායන ගානයි
නුඹේ සිනහා මුව මඬලට මං හරි ආසයි
වලා යටින්‌ පෝදා සඳ පායන ගානයි

සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම්‌
සද්ද මොටද රූසිරු වින්දා මං රහසින්‌
සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම්‌
සද්ද මොටද රූසිරු වින්දා මං රහසින්‌

නුඹේ සිනහා මුව මඬලට මං හරි ආසයි
වලා යටින්‌ පෝදා සඳ පායන ගානයි
නුඹේ සිනහා මුව මඬලට මං හරි ආසයි
වලා යටින්‌ පෝදා සඳ පායන ගානයි

බැද්ද වටේ සුදු මොර මල්‌ පිපුනත්‌ සුවඳින්‌
එකම මලට ඇයි බඹරුන්‌ ලෙන්ගතු මෙතරම්‌
බැද්ද වටේ සුදු මොර මල්‌ පිපුනත්‌ සුවඳින්‌
එකම මලට ඇයි බඹරුන්‌ ලෙන්ගතු මෙතරම්‌

නුඹේ සිනහා මුව මඬලට මං හරි ආසයි
වලා යටින්‌ පෝදා සඳ පායන ගානයි
නුඹේ සිනහා මුව මඬලට මං හරි ආසයි
වලා යටින්‌ පෝදා සඳ පායන ගානයි

Video thumbnail