නුබේ රැස් බලන්න
මම අදින් පස්සේ නැ
ආදරේට වඩා රසයි වහ කදුරු
කෙල්ලේ මන් නුබව බලෙන්
අල්ලන් ඉන්නේ නැ
ඇරන් යන්න දොරේ අගුලූ
ආදරේ වගේ නම් සිංහළ
නුබට කියවන්න තෙරේන්නැනේ
බැදි අකුරු
මට දැන් තේරෙන්නේ අපි ගැළපෙන්නැ
ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
අපරාදේ කාලේ මේ වෙනුවෙන් නැතී දේවල් වෙනුවෙන් ඇයි මං කැප කලේ
කොහේවත් ප්රශ්න ගොඩකට මාව
යට කලේ
මීට කලින් කරන්න තිබ්බ දෙයක් මං අද කලේ
මීට වඩා සැපයි කෙටුව නම් කුඹුරක්
මේ සතා එදා බලෙන් හොයන් ගියේ උගුලක්
හේ අද දෙන්නම සතුටින් ඒ කාලේ
කිව්ව නම් ඔයා අයියේ මේ මගේ පපුවේ සිදුරක්
එපා වෙනකම් සිංහලෙන් කිව්ව මේ මගේ විදිහ
මේක වෙනස් කරන්න දැගලුවා ගොඩක් අය ඔයාට කලින් හිටිය
ඔයාට ඕනේ විදියට ඉදි මළ මිනිය
මේ සිංදුව ඔයාට දෙන අවසාන ලිපිය
එක මලක් නිසා මිස් උනා මල් වත්තක්
මන් කරුමෙට ඒ මලට කැමති වුනා
මන් ආස කරපු ගොඩක් දේවල්
කෙටි කාලෙකින් මට වහ කදුරු වුනා
නුබේ රැස් බලන්න
මම අදින් පස්සේ නැ......//
Dilo :
මං විශ්වාස කරන්නැ ආයෙත් ලව්
දැන් ගොඩක් දෙනෙක් පව්
ඇබ්බැහි වෙලා පස්සෙන් යන්නේ
වගේ ඇදපන් ගවුම්
මේ ගැලපෙන්නේ නැත්තන්
ඇලවෙන්නැ මං කාටත් වෙලා පවුල්
එපා මේ මට තව
FUCK LOVE
දුන්නා ගොඩක් රෙස්පා
ඇඩුවේ නැ ඩෝ මන් පස් කා
දෙන්න ඕනා මචං එයාට ඔස්කා
ඒ රැගිලි විතරයි ඇගේ කෙළවුනි හිත
ඇගේ මතේ දිගු දෙවලරම් මට පහිනේ
මැණික ඕනේ නැ නැවතුම
තෝ රතේ
ගිනි මත් රහ කූරක් එක්ක මහ
මනෝකායේ යද්දී පහ
මායම් කාරියක්ද නැ මුසාව පාවී ඈ
බොරු ආදරෙන් මාව තම්බන්න
නම් කෙල්ලේ බැ
රිංගන්න හැදුවේ මගේ කනෙන්
එක පාරින් මට වැටවුනා
දාලයන රගේ
ලිව්ව මම නිසදැස්
කියන්නම් මං ඇගේ ඇස්
බලන්නැ මම ගැස් රැස්
Zany :
නුබේ රැස් බලන්න
මම අදින් පස්සේ නැ........//