Numbe sirikkiyata mulu waikiyema

Numbe sirikkiyata mulu waikiyema

janaka wickramasinghe
Numbe sirikkiyata mulu waikiyema Lyrics

නුඹේ.. නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම..
හිත්‌ පයිත්තියන්‌ වී නගේ....
ඉස කුඩිච්චි දාගෙන වගේ..
ඉස කුඩිච්චි දාගෙන වගේ..

නෙක උඩැක්කි තාලෙට නටන්නේ ඇයි මගෙ කුඩිප්පු කුටිටම වැයේ
නෙක උඩැක්කි තාලෙට නටන්නේ ඇයි මගෙ කුඩිප්පු කුටිටම වැයේ
දොතොත්‌ බහක්‌ මට
නැටිච්චියක්‌ වග..

දොතොත්‌ බහක්‌ මට
නැටිච්චියක්‌ වග...
ගනිච්චියක්‌ නැහැ නගේ..
ගනිච්චියක්‌ නැහැ නගේ..

නුඹේ.. නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම..
හිත්‌ පයිත්තියන්‌ වී නගේ....
ඉස කුඩිච්චි දාගෙන වගේ..
ඉස කුඩිච්චි දාගෙන වගේ..

නුඹ කෙඩෙත්තු වී අද පයින්ම ඇයි මගෙ තිරික්කලෙන්‌ යමු නගේ..
නුඹ කෙඩෙත්තු වී අද පයින්ම ඇයි මගෙ තිරික්කලෙන්‌ යමු නගේ..
ගියොත්‌ එහෙව්‌ නුඹ..
උඩිච්චියක්‌ වෙද..

ගියොත්‌ එහෙව්‌ නුඹ
උඩිච්චියක්‌ වෙද...
පැහැච්චිකම්‌ ඇයි හිතේ...
පැහැච්චිකම්‌ ඇයි හිතේ...

නුඹේ.. නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම..
හිත්‌ පයිත්තියන්‌ වී නගේ....
ඉස කුඩිච්චි දාගෙන වගේ..
ඉස කුඩිච්චි දාගෙන වගේ..

Video thumbnail