Nupurudu Adare Thrikone

Nupurudu Adare Thrikone


Nupurudu Adare Thrikone Lyrics

හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරූ...
සුසුමක් තිලිණකර මා කෙරේ ඔබ උනත් පරසතූ..
නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ - අසමාන පෙම් කතාවේ..
මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.....
ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ....
මම ආදරේ නිසයි අරුන්දතියේ....

හිනැහෙන්න බැහැ රිදෙන හදවතකට - ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව..
නොදැනීම වරදක්ද කෙරුවේ අප - ඔබ මට කියන්න පැටලී ඇවිත් සිහිනෙක..
නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ - අසමාන පෙම් කතාවේ..
මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.....
ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ....
මම ආදරේ නිසයි අරුන්දතියේ....

ඉගිලෙන්න තහනම් පියාපතකට - අරුතක් නගන්න අහසක් වෙලා නිහඬව...
ඔබ එන්න නැවතත් අරන් සැනසුම - පුලුවනි හිඳින්න එනකල් බලා පෙරමග.
නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ - අසමාන පෙම් කතාවේ..
මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.....
ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ....
මම ආදරේ නිසයි අරුන්දතියේ....

Video thumbnail