නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ
ඔබෙ නුවන් රන්.. කූඩුවේ..
කවුද යුවලක්.. ජෝඩුවේ..
ඉන්නේ කවුදෝ.. හැංගිලා..
බලනු මැනවී.. ළං වෙලා..
ඔහු වගේ මා.. ඔබ වගේ ඈ..
සතුටු වී සපුරා..
අතට අත දී.. හිතට හිත දී..
එන්න මා පෙම්බරෝ..
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ
පිපී සැලෙනා.. ලියගොමූ..
හැපී නගනා.. ගුමු ගුමූ..
සුළඟෙ එතිලා.. මුසු වෙලා..
ඈත විසිරේ.. පාවෙලා..
අපගේ හැඩයේ..අතර සැතපෙයි..
මියුරු සර වපුරා..
අතට අත දී.. හිතට හිත දී..
එන්න මා පෙම්බරෝ..
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ