නුපුරුදු වූ ආදරේ(හැඟුම්බර නෙත් කැල්මන් පුරා)

Nupurudu Wu Adare (Hagumbara Neth Kalman Pura)


නුපුරුදු වූ ආදරේ(හැඟුම්බර නෙත් කැල්මන් පුරා) Lyrics

හැඟුම්බර නෙත් කැල්මන් පුරා...
ආදරේ... වෑහෙනා...
කෝල සිත දඟකම් කලා..
නිදි නැති රෑ... පුරා...

ලංවෙන්න මල් සුවඳක් වෙලා....
ජීවිතේ.. සනසනා...
රැකගන්න මං ඉන්නේ බලා...
පෙම් හීනේ දකිමිනා...

රහසින්... කවුදෝ... ඉගිකලා...
සිත් අහසට සඳ වැඩියා කියා....
අමාවක සඳ නෑ.. කියා.. මං...
තනිකමට ආශා කලා...

නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්...
ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ....
නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්...
ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ....

හම්... දොතිලින්... නොකියූ කාරණා...
මගේ සිතට... දුක් දෙනවා කියා...
වෙනකෙකුට හිමි නෑ.. මෙමා.. නුඹ...
නෙතුමතට පායා සදා...

නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්...
ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ....
නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්...
ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ....

හැඟුම්බර නෙත් කැල්මන් පුරා...
ආදරේ... වෑහෙනා...
කෝල සිත දඟකම් කලා..
නිදි නැති රෑ... පුරා...

ලංවෙන්න මල් සුවඳක් වෙලා....
ජීවිතේ.. සනසනා...
රැකගන්න මං ඉන්නේ බලා...
පෙම් හීනේ දකිමිනා...

Video thumbnail