Oba dakumen ma netha labuwe

Oba dakumen ma netha labuwe

h r jothipala
Oba dakumen ma netha labuwe Lyrics

ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ..
ඇති ඉහලම සතුටයි මෙලොවේ..

ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ..
ඇති ඉහලම සතුටයි මෙලොවේ..
සඳ කිඳුරියේ.. ඔබේ පිය සෙවණේ
ලොව සොඳුරිය පින්බර ළඳුනේ..

ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ..
ඇති ඉහලම සතුටයි මෙලොවේ..

මිහිරියේ ඔබ අහසෙහි සඳු වේ..
මගෙ සිතුවිලි එහි ඇති කඳු වේ..

මිහිරියේ ඔබ අහසෙහි සඳු වේ..
මගෙ සිතුවිලි එහි ඇති කඳු වේ..
ඒ තරමට සෙනෙහස මතුවී..
නිහඬව නිදියයි සිත නතුවී..

ඒ තරමට සෙනෙහස මතුවී
නිහඬව නිදියයි සිත නතුවී

ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ..
ඇති හෙලම සතුටයි මෙලොවේ..

ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ..
ඇති හෙලම සතුටයි මෙලොවේ..
සඳ කිඳුරියේ.. ඔබේ පිය සෙවණේ..
ලොව සොඳුරිය පින්බර ළඳුනේ..

ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ
ඇති හෙලම සනුටයි මෙලොවේ

සපු මලේ පිපුණු තනි ඉත්‌තේ
මගෙ සුවඳද ඔබ අරගත්නේ

සපු මලේ පිපුණු තනි ඉත්‌තේ
මගෙ සුවඳද ඔබ අරගත්නේ
මතු දින මා පරව්ිය යුත්‌තේ
ඔබෙ මොලකැටි අත්‌ යුග මත්තේ

මතු දින මා පරවිය යුත්‌තේ
ඔබෙ මොලකැටි අත්‌ යුග මත්තේ

ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ..
ඇති ඉහලම සතුටයි මෙලොවේ..

ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ..
ඇති ඉහලම සතුටයි මෙලොවේ..
සඳ කිඳුරියේ.. ඔබේ පිය සෙවණේ
ලොව සොඳුරිය පින්බර ළඳුනේ...

ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ..
ඇති හෙලම සතුටයි මෙලොවේ..
ඔබ දැකුමෙන්‌ මා නෙත ලැබුවේ.
ඇති හෙලම සතුටයි මෙලොවේ...

Video thumbnail