ඔබ දේදුන්න ආකාසයේ

Oba Dedunna Akasaye

mervin perera
ඔබ දේදුන්න ආකාසයේ Lyrics

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක්‌ විත්‌ බලා
එය  සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුළැල්‌ සලා
ඔබ දේදුන්න ආකාසයේ...

සුළඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා..

සුළඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා..

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක්‌ විත්‌ බලා
එය  සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුළැල්‌ සලා
ඔබ දේදුන්න ආකාසයේ...

ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා..

ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා..

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක්‌ විත්‌ බලා
එය  සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුළැල්‌ සලා
ඔබ දේදුන්න ආකාසයේ...

ඔබ මල්‌ විලකි
මා එහි මලකි
සුවඳින්‌ කැලතී
යමු පීනන්න දියවැල්‌ සලා..

ඔබ මල්‌ විලකි
මා එහි මලකි
සුවඳින්‌ කැලතී
යමු පීනන්න දියවැල්‌ සලා..

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක්‌ විත්‌ බලා
එය  සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුළැල්‌ සලා
ඔබ දේදුන්න ආකාසයේ...

Video thumbnail