Oba Enna Sulange Dawatila (Labandiye)

Oba Enna Sulange Dawatila (Labandiye)

lahiru perera
Oba Enna Sulange Dawatila (Labandiye) Lyrics

ඔබ එන්න සුළඟේ දැවටිලා.....
මා ඉන්නේ ඔබ දැන්‌ එයි කියා.....
සුදු හංස තටුවේ සැතපිලා....
පෙම්‌ කරමු රහසේ.. සැඟවිලා..

ළබැඳියේ.. ළබැඳියේ..
මා සිතින්‌.. සිර කළා.......
ළබැඳියේ..... ළබැඳියේ.....
මා සිතින්‌.... පෙම්‌ කළා....

නා දල්ල වාගේ.. දිදුලනා..
මුතු හාදු වැස්සෙන්‌.. මා තෙමා..
ඔය දෙතොල්‌ අතරේ.. සිර වෙලා..
මට ඉන්න ඇත්නම්.. තනි වෙලා..

ළබැඳියේ.. ළබැඳියේ..
මා සිතින්‌.. සිර කළා.......
ළබැඳියේ..... ළබැඳියේ.....
මා සිතින්‌.... පෙම්‌ කළා....

කිරි කවඩි මාලේ.. මා ගොතා..
ඔය ගෙලේ පළඳා.. හැඩ බලා..
මා වින්ද සතුටේ.. නිම්‌ සොයා..
ඔබ යන්න සුළඟේ.. අප දමා..

ළබැඳියේ.. ළබැඳියේ..
මා සිතින්‌.. සිර කළා.......
ළබැඳියේ..... ළබැඳියේ.....
මා සිතින්‌.... පෙම්‌ කළා.... හා.. හා...

Video thumbnail