ඔබ ගාව මම ඉන්නෙමි..
සුසුමන් වගේ යාවෙමී..
තනියේ තුරුල් වි
මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං එවී..
තරුමල් කඩා දෙන්නෙමී..
ඔබ ගාව මම ඉන්නෙමි..
සුසුමන් වගේ යාවෙමී..
තනියේ තුරුල් වි
මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං එවී..
තරුමල් කඩා දෙන්නෙමී..
මිණි සේ දිලෙන්නේ.. තරු සේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ.. සසැලී නොයන්නේ
ඔබගේ මගෙ ස්නේහේ නේදෝ
සිත මාගේ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ...
වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන් නෑ ළඳේ..
මතු ජිවිතේ දී.. මෙලොවින් තුරන් වී
ගුවනේ පියාඹන්න වේවී..
අභ්‍යයාවකාශේ.. ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී..
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ..
දෙව් දුවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ..
ඔබ ගාව මම ඉන්නෙමි..
සුසුමන් වගේ යාවෙවී....
තනියේ තුරුල් වී
මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී..
තරුමල් කඩා දෙන්නෙමී..
ඔබ ගාව මම ඉන්නෙමි..
සුසුමන් වගේ යාවෙවී....
තනියේ තුරුල් වී
මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී..
තරුමල් කඩා දෙන්නෙමී..