ඔබ හීනයක්‌ වගේ

oba heenayak wage hadu wessak aran

Deepika Priyadarshani
ඔබ හීනයක්‌ වගේ Lyrics

ඔබ හීනයක්‌ වගේ..
හාදු වැස්සක්‌ අරන්‌
සිරියහන අද්දරට වී..
වැතිරෙන්‌ එපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී

ඔබ හීනයක්‌ වගේ..
හාදු වැස්සක්‌ අරන්‌
සිරියහන අද්දරට වී..
වැතිරෙන්‌ එපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී

මල්‌ මකරන්ද දෝතට අරන්‌
නෙතේ කඳුළැලි දරා..
මම මග බලා සිටියා..
නෙතු ගනඳුරට තරුවක්‌ වෙලා..
ඔබ එතැයි සිතා..
සිල්‌ බිඳලන්න නොහැකි නිසා..
මම මග බලා සිටියා..

ඔබ හීනයක්‌ වගේ..
හාදු වැස්සක්‌ අරන්‌
සිරියහන අද්දරට වී..
වැතිරෙන්‌ එපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී

නේක දුක්‌.. හද රැඳුණා
සඳ එළිත්‌ නිමුණා..
අඳුර මැද තනිවී..
පවන්‌ රොදකට සවන්‌ දොර හැරුණා..
තරු ඇසත්‌ පිපුණා..
සඳ ලබන්නී මා..
සරා සඳ ළඟ මා..

තරු ඇසත්‌ පිපුණා..
සඳ ලබන්නී මා..
සරා සඳ ළඟ මා...

Video thumbnail