ඔබ හිමිවුණා නොවෙයි Lyrics
ඔබ හිමිවුණා නොවෙයි ඔබ මට හිමි කළා..
අප ළංවුණා නොවෙයි ඔබ මා ළං කළා..
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..
හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරී..
හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරී..
ඔබ නගන විටදි හසරැලී..
හදවතින් නොවෙයි සියුමැලී..
ඔබ හිමිවුණා නොවෙයි ඔබ මට හිමි කළා..
අප ළංවුණා නොවෙයි ඔබ මා ළං කළා..
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..
අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරී..
අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරී..
අප එකට වසමු මියුලැසී..
ලෝකයට බයෙන් ගල් ගැසී..
ඔබ හිමිවුණා නොවෙයි ඔබ මට හිමි කළා..
අප ළංවුණා නොවෙයි ඔබ මා ළං කළා..
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
අප සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා...