Oba hinda ba mata me tharam Lyrics
ඔබ හින්දා බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා..
හිත මාගේ කරකවා
ඔබ ළඟට ගත්තේ මා
හිත මෙල්ල නෑ දැන්නම්
ඔබ මා වශී කළා..
හිත මෙල්ල නෑ දැන්නම්
ඔබ මා වශී කළා..
ඔයා මොකද කැරකීලා
මගේ හිත වටා ගියේ..
වශී වෙන්න මොනවාද
ඔබෙන් ඔය තරම් උනේ..
වශී උනේ මම රුවට ඔබේ
ඒ බැන්ද සෙනේ සංසාරෙ ප්රියේ..
එකම දෙයයි ඉල්ලන්නේ ප්රියේ
පිළිගන්න එපා අන් ළඳක සෙනේ..
ඔබ හින්දා බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා..
හිත මාගේ කරකවා
ඔබ ළඟට ගත්තේ මා
හිත මෙල්ල නෑ දැන්නම්
ඔබ මා වශී කළා..
හිත මෙල්ල නෑ දැන්නම්
ඔබ මා වශී කළා..
ආදරේ ආශා..
හෝඩිපොත කියවාලා
මෝහනය වුවා මා..
ඔබ තුරුලේ නැලවීලා
රත්තරනේ හැමදාම ඉතින්
මට ඉන්න දෙන්න ඔබෙ තුරුලේ රැඳී..
මාව බැඳන් කරකාර මගුල්...
ඔබ ගන්න දිනේ කවදාද අනේ..
ඔබ හින්දා බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා..
හිත මාගේ කරකවා
ඔබ ළඟට ගත්තේ මා...