ඔබ කියන්නේ ඔබ ගියාම
හඬන්න එපා කියලද
කඳුළු එද්දී ඇහැ දිගේම
පිසින්න එපා කියලද
දැන දැනත් අහිමි ඔයාව
දැක ගන්න එනවද
පුදුමයක්නේ ඔබ ඔබේම
හදා ගන්නේ හිත කොහොමද
ඔබ කියන්නේ ඔබ ගියාම
හඬන්න එපා කියලද
කඳුළු එද්දී ඇහැ දිගේම
පිසින්න එපා කියලද
දැන දැනත් අහිමි ඔයාව
දැක ගන්න එනවද
පුදුමයක්නේ ඔබ ඔබේම
හදා ගන්නේ හිත කොහොමද.
අතැගිලෙන් වචන ගොලු කලා....
උහුලවන්න තව දුක තියා....
අචල අාදරේ.....අතරමං කලා...
මහ මෙරක් තරම් දුක ලියා....
මහ මෙරක් තරම් දුක ලියා....
ඔබ කියන්නේ ඔබ ගියාම
හඬන්න එපා කියලද
කඳුළු එද්දී ඇහැ දිගේම
පිසින්න එපා කියලද
දැන දැනත් අහිමි ඔයාව
දැක ගන්න එනවද
පුදුමයක්නේ ඔබ ඔබේම
හදා ගන්නේ හිත කොහොමද
සදක් පෙනි පෙනිම බොද උනා....
හිතක් ගැන ගියපු දුර නිසා.....
නිමල චේතනා.... දැනුන වේදනා....
සුව නොවේ දිවිත් අැති තුරා.....
සුව නොවේ දිවිත් අැති තුරා.....
ඔබ කියන්නේ ඔබ ගියාම
හඬන්න එපා කියලද
කඳුළු එද්දී ඇහැ දිගේම
පිසින්න එපා කියලද
දැන දැනත් අහිමි ඔයාව
දැක ගන්න එනවද
පුදුමයක්නේ ඔබ ඔබේම
හදා ගන්නේ හිත කොහොමද..