Oba Kothanada Lyrics
ඔබ කොතැනද මා මෙතනයි..
මා කොතැනද ඔබ එතනයි..
අහන්න මේ ඇහුනාද......
චන්ද්‍රයා වගේමයි ඔබ...
ඔබ කොතැනද මා මෙතනයි..
මා කොතැනද ඔබ එතනයි..
අහන්න මේ ඇහුනාද......
චන්ද්‍රයා වගේමයි ඔබ...
කින්නරියන් අතර මාත්තු ප්‍රේමයක
කාන්සියට ලොල් බදින...
සැමියෙක් උනේ කිමද...
මට විතරක් නමට..
තැන් තැන රහස් ඇයි මට...
ඔබේ චන්ද්‍ර මණ්ඩලේට වඩා කලුවර..
සැනසීමක්ය මට අද...
ඔබ කොතැනද මා මෙතනයි..
මා කොතැනද ඔබ එතනයි..
අහන්න මේ ඇහුනාද......
චන්ද්‍රයා වගේමයි ඔබ...
අමාවකයි අහස අමතක නැ මතක
කොහේද වැරදුනේ හිතට....
ලෝකෙට හොද නමට...
සාක්කි ඇති පතක...
ලියවිල්ලක් මට කුමට...
ඔබේ චන්ද්‍ර මණ්ඩලේට වඩා කලුවර..
සැනසීමක්ය මට අද...
ඔබ කොතැනද මා මෙතනයි..
මා කොතැනද ඔබ එතනයි..
අහන්න මේ ඇහුනාද......
චන්ද්‍රයා වගේමයි ඔබ...
අහන්න මේ ඇහුනාද......
චන්ද්‍රයා වගේමයි ඔබ.........