ඔබ ලබා ගන්න ඔබ හට ඇති ආදරේ හන්දා
දුකින් වේදනාවෙන් මා සිටියේ සෑමදා
ඔබ නොදැක ඉන්න බැරිවුණේ මම ආදරේ හන්දා
මම ඔබ ළඟ ඉන්නෙමි සතුටින් පෙමින් සෑමදා
ආදරේ කරලා ඔබ හට ආදරේ පුදලා
වෙන අයකුගේ සුරත ගන්නේ කෙළෙසද සිතලා
ඔබ ගැන සිතලා නොහඬන හැඬුම් හඬාලා
බොහො දුරක් ගෙවා ආවෙමි මම ආදරේ හන්දා
ඔබ ලබා ගන්න ඔබ හට ඇති ආදරේ හන්දා
දුකින් වේදනාවෙන් මා සිටියේ සෑමදා
ඔබ නොදැක ඉන්න බැරිවුණේ මම ආදරේ හන්දා
මම ඔබ ළඟ ඉන්නෙමි සතුටින් පෙමින් සෑමදා
මං තරහා වෙලා මගෙ මවුපියෝ තරහා වෙලා
ඒ අය අමතක කෙරුවේ ඔබ මතක් වෙලා
ඔබ ගැන සිතලා නොහඬන හැඬුම් හඬාලා
බොහො දුරක් ගෙවා ආවෙමි මම ආදරේ හන්දා
ඔබ ලබා ගන්න ඔබ හට ඇති ආදරේ හන්දා
දුකින් වේදනාවෙන් මා සිටියේ සෑමදා
ඔබ නොදැක ඉන්න බැරිවුණේ මම ආදරේ හන්දා
මම ඔබ ළඟ ඉන්නෙමි සතුටින් පෙමින් සෑමදා
සොයා ආවේ ඔබ හට ඇති ආදරේ හන්දා
ඔබ නොදැක ඉන්න බැරිවුණේ මම ආදරේ හන්දා
මම ඔබ ළඟ ඉන්නෙමි සතුටින් පෙමින් සෑමදා
සොයා ආවේ ඔබ හට ඇති ආදරේ හන්දා
ඔබ නොදැක ඉන්න බැරිවුණේ මම ආදරේ හන්දා