ඔබ මා හමුවුනදා
දෑත් දරා..
පෙර භවයක බැඳුණා
මෙන් බැඳුණා..
සවනට රහසින් කීවා..
මට ආදරෙයි කියා..
මට ආදරෙයි කියා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා..
මා ඇස්පිය නොහෙලා බැලුවා
මා ඇස්පිය නොහෙලා බැලුවා
මා ඇස්පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා..
සන්සුන් සිතින්.. සිතමී
මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් .. විඳිමී
සිහිනේ සරා..
දිගු රැය දිගේ..
ඔබෙ රුව මැවේ..
පවසන්න ළං වෙලා..
මේ තරම් ආදරේ..
කොහෙන්දෝ කියා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා..
මා ඇස්පිය නොහෙලා බැලුවා
මා ඇස්පිය නොහෙලා බැලුවා
මා ඇස්පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා..
සිතැඟි පුරා..
කොඳුරා වදන් රැඳෙමී
සඟවා නුරා..
සඳ දිය පිරේ..
ඇසිපිය ඇරේ..
පවසන්න ළං වෙලා..
මේ තරම් ආදරේ...
කොහෙන්දෝ කියා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා..
මා ඇස්පිය නොහෙලා බැලුවා
මා ඇස්පිය නොහෙලා බැලුවා
මා ඇස්පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා...