Oba ma hamu una me ira hada yata

Oba ma hamu una me ira hada yata

karunarathna divulgane
Oba ma hamu una me ira hada yata Lyrics

ඔබ මා හමුවුන මේ ඉරහඳ යට
කොතැනක සිටියත්‌ මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉරහඳ යට
කොතැනක සිටියත්‌ මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී

ඔබ සිත මා සිත හමුවු දා සිට
මා ළය පීදී පරවු පෙම්‌ මල

ඔබ සිත මා සිත හමුවු දා සිට
මා ළය පීදී පරවු පෙම්‌ මල
සිතින්‌ තුරුලු කර මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉරහඳ යට
කොතැනක සිටියත්‌ මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී

කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන්‌ කළ සැටි

කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන්‌ කළ සැටි
සිතින්‌ දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉරහඳ යට
කොතැනක සිටියත්‌ මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී.....

Video thumbnail