Oba ma hamu we nam Lyrics
ඔබ මා හමුවේ නම්..
එකම කතාවක්..
එකම වතාවක්...
යළිත් කියන්නට..
ඔබ මා හමුවේ නම්...
ඔබ මා හමුවේ නම්..
එකම කතාවක්..
එකම වතාවක්...
යළිත් කියන්නට..
ඔබ මා හමුවේ නම්...
අතීතයට පියමනිනු බැරි..
ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී..
අතීතයට පියමනිනු බැරි
ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී
පිනි කඳුළක් සේ..
මැකී ගිහින්
සිතේ ඉතිරි වු
එකම කතාවක්
යළිත් කියන්නට
ඔබ මා හමුවේ නම්..
සිනා පිරුණු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවු මාවත වෙන්වී...
සිනා පිරුණු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවු මාවත වෙන්වී...
මහ පවුරක් සේ..
නැගී ඇවිත්..
මුවේ පිපේ නම්
එකම සිනාවක්
යළිත් දකින්නට...
ඔබ මා හමුවේ නම්..
ඔබ මා හමුවේ ම්..
එකම කතාවක්
එකම වතාවක්
යළිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...