ප්‍රාණයෙන් දරා... ලය තුරා ආදරෙන්...
මේ දුරක් ගෙවා.. ප්‍රේම සංචාරයෙන්....
දුටුවනම්... දෙව්දුවක් පාරමි..... දම් පුරන්....
ඒ ඔබයි... ඇත්තමයි.... සඳගනා.............
ඔබ මගේ හදවතේ පැලඳුවා...
හදවත දිව්‍යභවනක් කලා...
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා....
වසත් කල් යාය යලි ඉපදුවා....
මහා සාගරේ තරම් තියේ...
ආදරේ මේ ලයේ...
ඔබ මගේ හදවතේ පැලදුවා....
හදවත දිව්‍යභවනක් කලා...
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා.....
වසත් කල් යාය යලි ඉපදුවා....
අන්ඨකාරෙන් අත් මිදී...
සිනහවෙන් පිලිතුරු දි දී...
තව්තිසාවේදිත් යලි..
එකතුවෙන්නට යමු අපි..
වැටෙනා තැනකදී...
අල්ලගන්නම් හුස්ම දී..
දිනනා තැනකදී..
සතුටු වෙන්නම් පසෙක වී..
දුටුවනම්... දෙව්දුවක් පාරමි..... දම් පුරන්....
ඒ ඔබයි... ඇත්තමයි.... සඳගනා.............
ඔබ මගේ හදවතේ පැලඳුවා...
හදවත දිව්‍යභවනක් කලා...
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා....
වසත් කල් යාය යලි ඉපදුවා....