ඔබ මගෙ මතකය වෙලා Lyrics
ඔබ මගෙ මතකය වෙලා
හිත ළග ඉන්නව බලා
වෙන්වෙන්නට කාරණා
පහදා දෙනවද ඔයා
එක්වුණු තැනදිමයි
හිමිවුනේ වේදනා
මට උහුලගනු බැරිවුනා
වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා
ඔබ දිනෙක දැනගන්නවා
වරුවක් ගියානේ ඔබ නෑනෙ ආවේ
මං තාම මග බලනවා
අඩුවක් කලේ නෑ කිසිදාක සෙනෙහේ
නුඹ හොදට එය දන්නවා
කවදාක හෝ කදුලක් රැදී
ඔය දෙනෙතනම් හඩවනු එපා
මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා //
හිත සතුට උදුරා කාලය ගියාවේ
කදුලකට හිමිකම තියා
මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ
මං තනිව ඉන්නම් සදා
කවදාක හෝ කදුලක් රැදී
ඔය දෙනෙතනම් හඩවනු එපා
මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා //
ඔබ මගෙ මතකය වෙලා
හිත ළග ඉන්නව බලා
වෙන්වෙන්නට කාරණා
පහදා දෙනවද ඔයා
එක්වුණු තැනදිමයි
හිමිවුනේ වේදනා
මට උහුලගනු බැරිවුනා
වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා
ඔබ දිනෙක දැනගන්නවා