උණුසුම් වූ මේ කුරිරු ලොවේ
ඇයි ද මා මෙසේ තනි කෙරුවේ
මා ළය උණු වී හඬා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලාවිදෝ
දිවිය පුරා මා ඔබ රකිමි
මනුදම් ගුණදම් කියාදෙමි
ඔබ මගෙමයි.. මා ඔබෙමයි
සසර පුරා අප සිටින තුරා..
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගෙ දිවියේ හිමිකාරි ඔබයි
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගෙ දිවියේ හිමිකාරි ඔබයි
අඳුරු වූ මේ සැහැසි ලොවේ
ඔබයි මමයි ආලෝකය වේ
ආදරයට ලෝකය හඬනා විට
ඔබයි මමයි වෙනතක යාදෝ..
ගහකොළ ඇළ දොළ අපේ තමයි
පුංචි පැටවු රැළ අපේ තමයි
මා මෙන් ඔබ මන් අපේ ලෝකයත්
රැකෙන්නේ අප රැකුනොත් පමණයි
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගෙ දිවියේ හිමිකාරි ඔබයි
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගෙ දිවියේ හිමිකාරි ඔබයි..
සසර පුරා අප සිටින තුරා..
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගෙ දිවියේ හිමිකාරි ඔබයි
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගෙ දිවියේ හිමිකාරි ඔබයි...