ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි

Oba Mata Tharuwaki Ganaduru Rayakadi

lakshman wijesekara
ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි Lyrics

ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ළා හිරු මඬලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..

ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ළා හිරු මඬලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..

උපතින්‌ උපතට චාරිකාවේ..
දිවිමග ඔබ මා ළඟ උන්නා

උපතින්‌ උපතට චාරිකාවේ..
දිවිමග ඔබ මා ළඟ උන්නා
යුගයෙන්‌ යුගයට මේ භවයේ මෙන්‌
යළි හමුවන්නෙමු අපි දෙන්නා

ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ළා හිරු මඬලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..

සෙනෙහස ගඟුලක්‌ ඔබට පුදන්නෙමි
බිඳුවක්‌ ඔබගෙන්‌ ලබන නියා..
සෙනෙහස උතුරන මහ සයුරක්‌ වෙමි
වෙරළක්‌ වී ඔබ දකින නියා..

ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ළා හිරු මඬලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..

Video thumbnail