ඔබ මුලාවී.. මා සොයාවී..

Oba Mulawee Ma Soya Wee

namal udugama
ඔබ මුලාවී.. මා සොයාවී.. Lyrics

ඔබ මුලාවී.. මා සොයාවී..
ඔහුගේ ආදරෙන්‌ ඉවත්‌ වෙලා..
ඔබ සිතාවී.. මතු දිනේදි
මාගේ ආදරේ ලැබෙයි කියා..

ඔබ මුලාවී.. මා සොයාවී..
ඔහුගේ ආදරෙන්‌ ඉවත්‌ වෙලා..
ඔබ සිතාවී.. මතු දිනේදි
මාගේ ආදරේ ලැබෙයි කියා..

බමරු මලින්‌ වෙන්වන්නේ නෑ (නෑ නෑ)
රොන්‌ අරගෙන ආයේ නොයෙන්‌ නෑ
රොනේ සුවඳ සිතින්‌ යන්නේ නෑ
එලෙස ඔබට ඔහු කරන්නේ නෑ

බමරු මලින්‌ වෙන්වන්නේ නෑ (නෑ නෑ)
රොන්‌ අරගෙන ආයේ නොයෙන්‌ නෑ
රොනේ සුවඳ සිතින්‌ යන්නේ නෑ
එලෙස ඔබට ඔහු කරන්නේ නෑ

ඔබ මුලාවී.. මා සොයාවී..
ඔහුගේ ආදරෙන්‌ ඉවත්‌ වෙලා..
ඔබ සිතාවී.. මතු දිනේදි
මාගේ ආදරේ ලැබෙයි කියා..

ළහිරු කිරණ දුටු සැණෙකින්‌ වාගේ..
විකසිත වුණු මල ඔබ ඒ වාගේ..
පැතුවත්‌ හදවත ගන්නට මාගේ...
මගේ ආදරේ ඔබට නොදෙන්‌ නෑ..

ළහිරු කිරණ දුටු සැණෙකින්‌ වාගේ..
විකසිත වුණු මල ඔබ ඒ වාගේ..
පැතුවත්‌ හදවත ගන්නට මාගේ...
මගේ ආදරේ ඔබට නොදෙන්‌ නෑ..

ඔබ මුලාවී.. මා සොයාවී..
ඔහුගේ ආදරෙන්‌ ඉවත්‌ වෙලා..
ඔබ සිතාවී.. මතු දිනේදි
මාගේ ආදරේ ලැබෙයි කියා..

ඔබ මුලාවී.. මා සොයාවී..
ඔහුගේ ආදරෙන්‌ ඉවත්‌ වෙලා..
ඔබ සිතාවී.. මතු දිනේදි
මාගේ ආදරේ ලැබෙයි කියා..
මාගේ ආදරේ ලැබෙයි කියා..
මාගේ ආදරේ ලැබෙයි කියා...

Video thumbnail