ඔබ නෑ අද මගේ ළඟින්‌ ඉන්නේ

oba na ada mage lagin inne

Bathiya And Santhush(B & S)
ඔබ නෑ අද මගේ ළඟින්‌ ඉන්නේ Lyrics

ඔබ නෑ අද මගේ ළඟින්‌ ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින්‌ රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

මා ඔබ වෙනුවෙන්‌ ජීවත්‌ වෙලා
ඔබ ළඟින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන්‌ වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා

ඔබ ඔහු තුරුලේ ඉන්නා වෙලේ
මා දවනා ගිනිදැල්‌ ඇත හදවතේ
නොපෙනෙද ඔබ හට කුමරියේ
මේ වේදනා මට රිදවනා

ඔබ නෑ අද මගේ ළඟින්‌ ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින්‌ රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

(ඉංග්‍රීසි කොටස)

මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
ඔබ එනවදෝ සුළඟක්‌ වෙලා
පලක්‌ නෑ ඉතින්‌ ජීවත්‌ වෙලා
ඔබ නැතිවෙලා මට ඔබ නැතිවෙලා

තනිකර යන්නේ ඇයි කුමරියේ
මම ඔබ වෙනුවෙන්‌ ජීවත්‌ උනේ
ඔබ වෙනුවෙන්මයි සැමදේ කලේ
ඔබ කිමදෝ මේ මට දුක්‌ දෙන්නේ

මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
ඔබ එනවදෝ සුළඟක්‌ වෙලා
පලක්‌ නෑ ඉතින්‌ ජීවත්‌ වෙලා
ඔබ නැතිවෙලා මට ඔබ නැතිවෙලා

තනිකර යන්නේ ඇයි කුමරියේ
මම ඔබ වෙනුවෙන්‌ ජීවත්‌ උනේ
ඔබ වෙනුවෙන්මයි සැමදේ කලේ
ඔබ කිමදෝ මේ මට දුක්‌ දෙන්නේ

ඔබ නෑ අද මගේ ළඟින්‌ ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින්‌ රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

මා ඔබ වෙනුවෙන්‌ ජීවත්‌ වෙලා
ඔබ ළඟින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන්‌ වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා

ඔබ ඔහු තුරුලේ ඉන්නා වෙලේ
මා දවනා ගිනිදැල්‌ ඇත හදවතේ
වනොපෙනෙද ඔබ හට කුමරියේ
මේ වේදනා මට රිදවනා

ඔබ නෑ අද මගේ ළඟින්‌ ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින්‌ රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

(ඉංග්‍රීසි කොටස)

ඔබ නෑ අද මගේ ළඟින්‌ ඉන්නේ
මාගේ හිත නැවතිලා
ඇයිදෝ මේ ලෙසින්‌ රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
ඇයිදෝ මේ ලෙසින්‌ රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

Video thumbnail