Oba Nisa

Oba Nisa


Oba Nisa Lyrics

නිල් සඳ පවා
මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා

සල්පිල් නුරා
හැරදා.... නුඹ සොයා
සන්සාරයේ සැරිසරා....
මට මා දැනුනේ...මේ ඔබ නිසා...
සඳ රෑ නැඟුනේ ඔබ නිසා....
යලි මා ආවේ.... නුඹ නිසා....
ඒ නුඹ නිසා ඒ නුඹ නිසා ඒ නුඹ නිසා....
ඒ නුඹ නිසා ඒ නුඹ නිසා ඒ නුඹ නිසා....

සඳට ලංවී....
නුඹට හුරුවේ.. හිතට නතුවී...
තව එහාවී.. එකට දුක්වී... තවත් ලංවී.... ආවේ දැන්..
ඔබ හඳුනනා මා හඳුනනා ප්‍රේමය නිසා අප හමුවුනා
අහසින් පවා.. පෙම ගිලිහෙනා දවසක් සොයා...
අපි ඉවසුවා...

මට මා දැනුනේ...මේ ඔබ නිසා...
සඳ රෑ නැඟුනේ ඔබ නිසා....
යලි මා ආවේ.... නුඹ නිසා....
ඒ නුඹ නිසා ඒ නුඹ නිසා ඒ නුඹ නිසා....
ඒ නුඹ නිසා ඒ නුඹ නිසා ඒ නුඹ නිසා....

Video thumbnail