ඔබ නිසා සිතා සිතා Lyrics
ඔබ නිසා සිතා සිතා..
සිත හඬයි ලොවට රහසේ..
ඔබ පතා මගේ කියා..
මට හිතයි එන්න සිතු සේ..
ඔබ නිසා සිතා සිතා..
සිත හඬයි ලොවට රහසේ..
ඔබ පතා මගේ කියා..
මට හිතයි එන්න සිතු සේ..
සනහන්න නම් අප පෙම් හැඟුම්
ඉවසන්න වී ඇයි මේ තරම්
සනහන්න නම් අප පෙම් හැඟුම්
ඉවසන්න වී ඇයි මේ තරම්
හඬවන්නෙපා නෙතු කඳුළකින්
මම ඉන්නේ ඔබගේ නමින්
ඔබ නිසා සිතා සිතා..
සිත හඬයි ලොවට රහසේ..
ඔබ පතා මගේ කියා..
මට හිතයි එන්න සිතු සේ..
හිනැහෙන්න එක්වී ඉන්න නම්
ඔබ නේන සැමදා මා ළඟින්
හිනැහෙන්න එක්වී ඉන්න නම්
ඔබ නේන සැමදා මා ළඟින්
රැකගන්න හැකි නම් අප පැතුම්
මම ඉන්නේ හැමදා තුටින්
ඔබ නිසා සිතා සිතා..
සිත හඬයි ලොවට රහසේ..
ඔබ පතා මගේ කියා..
මට හිතයි එන්න සිතු සේ..
ඔබ නිසා සිතා සිතා..
සිත හඬයි ලොවට රහසේ..
ඔබ පතා මගේ කියා..
මට හිතයි එන්න සිතු සේ..