ඔබ රැවටුව හිත ඇතුලේ.. කකියාගෙන එන දුක නම්‌..

Oba Rawatuwa Hitha Athule

lakshman hewawitharana
ඔබ රැවටුව හිත ඇතුලේ.. කකියාගෙන එන දුක නම්‌.. Lyrics

ඔබ රැවටුව හිත ඇතුලේ.. කකියාගෙන එන දුක නම්‌..
තව නෑ කවුරුත් දන්නේ.. විඳවන හැටි මා තනියෙන්‌
වචන හිතක්‌ දිහාවත්‌.. බලන්න බෑ මට
ඔබ විතරයි පැතුවේ..
හදවත ගැඹුරේ... නැගෙන වේදනා
මං විතරයි දන්නේ..

නොලැබෙනා ඔබට මං.. තව තවත්‌ පෙම්‌ කළා..
හිතකින්ද කීවේ ඔයා.. මා ඔබේමයි කියා..
තේරුම් ගියාට පසූ මඟ සෙනෙහස.. මහමෙරක්‌ කියා..
ඔයා හඬයි සත්තකින්‌.. මං හැඬුවටත්‌ වඩා..

ආද‍රේ ඔබට නම්.. නොදැනුණේ ඇයි ඉතින්‌..
මම තරම්‌ වෙන කෙනෙක්‌.. ආදරේ නෑ ඉතින්‌..
තේරුම් ගියාට පසූ මඟ සෙනෙහස.. මහමෙරක්‌ කියා..
ඔයා හඬයි සත්තකින්‌.. මං හැඬුවටත්‌ වඩා..

ඔබ රැවටුව හිත ඇතුලේ.. කකියාගෙන එන දුක නම්‌..
තව නෑ කවුරුත්‌ දන්නේ.. විඳවන හැටි මා තනියෙන්‌
වෙන හිතක්‌ දිහාවත්‌.. බලන්න බෑ මට
ඔබ විතරයි පැතුවේ..
හදවත ගැඹුරේ... නැගෙන වේදනා
මං විතරයි දන්නේ...

Video thumbnail