Oba ru siriyen manamath wee mama Lyrics
ඔබ රූ සිරියෙන් මනමත් වී මම
නොකෙලෙමි අනුවණ කම්...
මුලා වුණී ඔබ මුලා නොවෙමි මම
මනමේ කුමාරියේ..
ඔබ රූ සිරියෙන්.. ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක....
ඔබ රූ සිරියෙන්.. ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක..
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ....
ඔබ රූ සිරියෙන් මනමත් වී මම
නොකෙලෙමි අනුවණ කම්...
මුලා වුණී ඔබ මුලා නොවෙමි මම
මනමේ කුමාරියේ..
හැඩි දැඩි අප හට.. හුරු වු වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
හැඩි දැඩි අප හට.. හුරු වු වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
සටන් වැදිම් මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ..
ඔබ රූ සිරියෙන් මනමත් වී මම
නොකෙලෙමි අනුවණ කම්...
මුලා වුණී ඔබ මුලා නොවෙමි මම
මනමේ කුමාරියේ..