ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ

Obage Dothin Pidu Adare

somasiri medagedara
ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ Lyrics

ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ..
යළි නිමා වෙන්‌ එපා මා කෙරේ..
සසර වසනා තුරා
හිඳිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ..
ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ..

එක හිත්‌ බිඳේවී ඇසුරින්‌ මිදේවී
ලෝකෙන්‌ නැගේ චෝදනා..
ඉවසන්න වේවී සැනසුම්‌ ලැබේවී
ආයෙත්‌ නොවෙයි  වේදනා..

ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ..
යළි නිමා වෙන්‌ එපා මා කෙරේ..
සසර වසනා තුරා
හිඳිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ..
ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ..

කඳුළක්‌ වැටේවී සුසුමක්‌ නැගේවී
දෑතින්‌ වසා ආදරේ..
නොසැලෙන්‌ දයාවී අහිතක්‌ නොවෙවී
මා නම්‌ සදා ආදරේ..

ඔබගේ දෝතින්‌ පිදූ ආදුරේ..
යළි නිමා වෙන්‌ එපා මා කෙරේ..
සසර වසනා තුරා
හිඳිමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ..
ඔබගේ දෝතින්‌ පිදූ ආදරේ..

Video thumbnail