ඔබගේ.. මතකෙන්.. මට යන්නට බෑ.. කිසිදා..
දෙනෙතේ.. කඳුළැල්.. අඩු වෙන්නේ නැති හින්දා..
හිඳිනා තැනින් මෙලොවේ..
ඔබ එන්න යළි මා කෙරේ..
ඔබගේ.. මතකෙන්.. මට යන්නට බෑ.. කිසිදා..
දෙනෙතේ. . කඳුළැල්.. අඩු චෙන්නේ නැති හින්දා...
ළං වෙලා.. කී කතා.. පාවෙලා.. මා දමා
පෑ සිනා.. පෑරලා.. යාවෙලා.. වේදනා
හැමටත් වඩා වැඩියෙන්.. විස්වාස කෙරුවේ ඔයා..
විස්වාසේ කඩ කල ඔයාට.. මං ආදරෙයි සදා..
වෙන් කළා.. යැයි කියා.. මා.. රැවටුවත් ඔයා
සෑමදා.. පතන්නේ මා.. වෙන් නෙපා.. දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා.. ඔබ එන්න නැවතත් සොයා..
රවටාලා වෙන්වී ගියාට.. මං ආදරෙයි සදා..
ඔබගේ.. මතකෙන්.. මට යන්නට බෑ.. කිසිදා..
දෙනෙතේ.. කඳුළැල්.. අඩු වෙන්නේ නැති හින්දා..
හිඳිනා තැනින් මෙලොවේ..
ඔබ එන්න යළි මා කෙරේ..
ඔබගේ.. මතකෙන්.. මට යන්නට බෑ.. කිසිදා..
දෙනෙතේ.. කඳුළැල්.. අඩු වෙන්නේ නැති හින්දා..
හොහො හෝ.. හො ඔ ඕ ඔ හෝ..
හො ඔ ඕ ඔ හෝ.. හො හෝ...