ඔබට මා.. ආදරය කල බව මෙතරම්

Obata Ma Adaraya Kala Bawa metharam

malani bulathsinhala
ඔබට මා.. ආදරය කල බව මෙතරම් Lyrics

ඔබට මා..
ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්‌

ඔබට මා..
ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්‌

වලාවකින්‌ ඔබ වැසී ගියා.. බොල්‌ අහසේ..
සිනා පහන්‌ වැට නිවී ගියා.. සැඩ සුළඟේ..

ඔබට මා..
ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්‌

ඉරත්‌ මැරී පුන්සඳත්‌ මැරී.. ලොව අඳුරේ..
කෙසේද නේනේ පාළු පැලේ.. නිදි පැඳුරේ..

ඔබට මා..
ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්‌

ඔබට මා..
ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්‌

Video thumbnail