ඔබටයි මේ ආරාධනා.. ඔබටයි මේ ආයාචනා..

Obatai Me Aradana

rohana bogoda
ඔබටයි මේ ආරාධනා.. ඔබටයි මේ ආයාචනා.. Lyrics

ඔබටයි මේ ආරාධනා.. ඔබටයි මේ ආයාචනා..
ඔබටයි මේ ආරාධනා.. ඔබටයි මේ ආයාචනා..
හිරු සඳු ඇති තුරා.. සසර සරණා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා..
ඔබටයි මේ ආරාධනා.. ඔබටයි මේ ආයාචනා..

පෑව සෙනේ.. අමනාපේ නිසා..
මෝදු වෙලා.. නිබුණාට වඩා..

පෑව සෙනේ.. අමනාපේ නිසා..
මෝදු වෙලා.. තිබුණාට වඩා
සිත සැනසුම්‌.. සාදනා..
ඔබේ.. හසරැල්‌ මට වාසනා..

සිත සැනසුම්‌.. සාදනා..
ඔබේ.. හසරැල්‌ මට වාසනා..

ඔබටයි මේ ආරාධනා.. ඔබටයි මේ ආයාචනා..

තරහා උනත්‌.. දෙදෙනා ඊයේ..
තරහා නොවෙමු.. කිසිදා ආයේ..

තරහා උනත්‌.. දෙදෙනා ඊයේ..
තරහා නොවෙමු.. කිසිදා ආයේ
යළි නොමවේ.. වේදනා..
ඔබේ.. හසරැල්‌ මට වාසනා..

යළි නොම ඒ.. වේදනා..
ඔබේ.. හසරැල්‌ මට වාසනා..

ඔබටයි මේ ආරාධනා.. ඔබටයි මේ ආයාචනා..
ඔබටයි මේ ආරාධනා.. ඔබටයි මේ ආයාචනා..
හිරු සඳු ඇති තුරා.. සසර සරණා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා..
ඔබටයි මේ ආරාධනා.. ඔබටයි මේ ආයාචනා...

Video thumbnail