ඔබේ ආදරේ.. මහා සාගරේ Lyrics
ඔබේ ආදරේ.. මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ..
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ..
ඔබේ ආදරේ.. මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ..
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ..
දුකේදි හඬාවී සැපේදි සිනාවී
රැඳේවි මගේ ජීවිතේ..
දුකේදි හඬාවී සැපේදි සිනාවී
රැඳේවි මගේ ජීවිතේ..
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇදී යන්නේ ඇයි මේ ලෙසේ..
ඔබේ ආදරේ.. මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ..
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ..
නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ..
නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ..
කම්පා නොවී හිඳිමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චොදනා..
ඔබේ ආදරේ.. මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ..
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ...