ඔබේ අත හිමෙ වේ නම්

Obe Atha Himi We Nam


ඔබේ අත හිමෙ වේ නම් Lyrics

ඔබේ අත හිමෙ වේ නම් - ලොවෙන් මිදිලා මම එන්නම්//

ඔබේ සෙනෙහේ තරම් කිසිවක්- නැතේ මට මේ ලොවෙන් ලැබිලා
ඔබේ අත හිමිවේ නම්- ලොවෙන් මිදිලා මම එන්නම්....

ඔබෙන් තොරවූ ලොවක් කිසිදා- නැතේ මහගේ හිතේ රැඳිලා
දෙනෙත්පියවී හැරෙන මොහොතේ- ඔබේ රුවමයි නෙතේ ඇඳිලා
වැටෙන හුස්මක් ගානේ...
වැටෙන හුස්මක් ගානේ-මගේ මතකේ ඔබයි රැඳිලා
ඔබේ අත හිමි වේ නම්-ලොවෙන් මිදිලා මම එන්නම්

ඔනබේ ඇසුරේ සෙනෙහෙ මැදුරේ-ඉදින්නයි මා ලොවේ පැතුවේ
මගේ දෛවේ ඔබේ සෙවනේ මියයන්නයි හැමදාම සිතුවේ
සිහිල් සුළඟක් වාගේ
ම්...
මගේ ලඟ ඔබ රැඳී ඉන්නේ
ඔබේ අත හිමෙ වේ නම් - ලොවෙන් මිදිලා මම එන්නම්

ඔබේ සෙනෙහේ තරම් කිසිවක්- නැතේ මට මේ ලොවෙන් ලැබිලා
ඔබේ අත හිමිවේ නම්- ලොවෙන් මිදිලා මම එන්නම්....

ඔබේ අත හිමෙ වේ නම් - ලොවෙන් මිදිලා මම එන්නම්//

Video thumbnail