ඔබේ ලොවේ අද මා.. රැඳිලා..

Obe Lowe Ada Ma Radila

namal udugama
ඔබේ ලොවේ අද මා.. රැඳිලා.. Lyrics

ඔබේ ලොවේ අද මා.. රැඳිලා..
බලා ඉමි සැනසුම්‌ පතලා..
සෙනෙහයේ සිහිලැල්‌ සොයලා

ඔබේ ලොවේ අද මා.. රැඳිලා..
බලා ඉමි සැනසුම්‌ පතලා..
සෙනෙහයේ සිහිලැල්‌ සොයලා
ඔබේ ලොවේ අද මා.. රැඳිලා..

සැබෑ සෙනේ.. සිතින්‌ දරා.. ළඟින්‌ හිඳින්නේ මා
ඔහුගේ ලොවේ.. ඔබ රැඳිලා.. මුලා නොවනු කිසිදා
අයාලයේ.. නොයන්නෙ මා.. ඔහු මෙන්‌ ඔබ රදවා
ඔබගෙ සෙනේ.. මා සනසා.. කියා දෙන්න මතුදා

ඔබේ ලොවේ අද මා.. රැඳිලා..
බලා ඉමි සැනසුම්‌ පතලා..
සෙනෙහයේ සිහිලැල්‌ සොයලා

ඔබේ ලොවේ අද මා.. රැඳිලා..
බලා ඉමි සැනසුම්‌ පතලා..
සෙනෙහයේ සිහිලැල්‌ සොයලා
ඔබේ ලොවේ අද මා.. රැඳිලා..

දිවා රැයේ.. පෙරැම්‌ පුරා.. පැතුම්‌ පතන්නේ මා
පෙම්‌ සිහිනේ.. මල්‌ පුබුදා.. ඔබේ ළඟට එනදා
මගේ හදේ.. නැවුම්‌ අමා.. හැඟුම්‌ කියන්නේ මා
රන්රස සේ.. අත්‌ බැඳිලා.. වෙනස්‌ නොවී කිසිදා

ඔබේ ලොවේ අද මා.. රැඳිලා..
බලා ඉමි සැනසුම්‌ පතලා..
සෙනෙහයේ සිහිලැල්‌ සොයලා

ඔබේ ලොවේ අද මා.. රැඳිලා..
බලා ඉමි සැනසුම්‌ පතලා..
සෙනෙහයේ සිහිලැල්‌ සොයලා
ඔබේ ලොවේ අද මා.. රැඳිලා...

Video thumbnail