ඔබෙ නිල් නුවන් තලාවේ සැලේ.. කඳුළු මිදිලා Lyrics
ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ.. කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ.. මතක මැවිලා
ඔය දෑත මාගේ දෑතේ
සතපා.. ගෙවු අතීතේ
ඔය දෑත මාගේ දෑතේ
සතපා.. ගෙවු අතීතේ
දෙදෙනා නොවෙද දන්නේ
සිත දැන්.. තමයි සිතන්නේ
ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ.. කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ.. මතක මැවිලා
මුලදී උනේ මුලාවයි
වැරදීම මා අතේමයි
මුලදී උනේ මුලාවයි
වැරදීම මා අතේමයි
නොසැලී බලා එදා මෙන්
ඉඳිමී ඔබේම නාමෙන්
ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ.. කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ.. මතක මැවිලා