ඔබෙ සුසුම් පවන් සලයි Lyrics
ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙළෙයි
ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙළෙයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි..
උණුසුමට මාව තෙමෙයි...
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සඳක් වගේ හැඩයි..
හෙට අමාවකද සැකයි..
ඔබ හැඟුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ හැඟුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි..
හෙට ගිමන් කලද සැකයි..
ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙළෙයි
ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙළෙයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි..
උණුසුමට මාව තෙමෙයි...