ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා

Okanda wela sitha okanda wela

Angeline Gunathilake
ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා Lyrics

ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා
ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා

අවන්හලේ.. නෑසී යන අඩ අඳුරේ
සිහින ලොවේ.. ඔබ හා සැනසෙන මොහොතේ
ළඟින්‌ ඉඳන්‌ රස කතා කියා..
සනසන්නම්‌ ඔබ මගේ කියා

ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා
ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා

සවන පුරා.. විහිදී යන මිහිරි ගැයුම්‌
දෙනෙත පුරා.. උතුරා යන මිහිරී දැකුම්‌
රැඳේ හදේ උණුසුමෙන්‌ පුරා..
ගෙනේ සිතුම්‌ නලියමින්‌ නුරා

ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා
ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා

Video thumbnail