ආ අ ආ......
ඔංචිල්ලා තොටිලි කොයින්දෝ..
රන්සලු පිළි වළලු කොයින්දෝ..
දොයි දොයි පුත ළපටි බිළින්දෝ..
රන්කඳ රැකදේවි සුරන්දෝ..
ඔංචිල්ලා තොටිලි කොයින්දෝ..
රන්සලු පිළි වළලු කොයින්දෝ..
දොයි දොයි පුත ළපටි බිළින්දෝ..
රන්කඳ රැකදේවි සුරන්දෝ..
රුසිරෙන් සරු මල්සර පරදා
නුවණින් ගණපති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා
හිතමින් මවගේ කතා..
දොයි දොයි දොයිය පුතා..
හිතමින් මවගේ කතා..
දොයි දොයි දොයිය පුතා..
ඔංචිල්ලා තොටිලි කොයින්දෝ..
රන්සලු පිළි වළලු කොයින්දෝ..
දොයි දොයි පුත ළපටි බිළින්දෝ..
රන්කඳ රැකදේවි සුරන්දෝ..
සලකනු පර පණ තම පණසේ..
හොර බොරු නොකරකනු කිසි දවසේ..
ඉපදුණු රට දැය සහ සමයයි
රැක මළ පසුවද නම නොමැරෙයි
හිටියොත් හොඳට හැදී..
දෙවියොත් නමට වඳියි..
හිටියොත් හොඳට හැදී..
දෙවියොත් නමට වඳියි..
රුසිරෙන් සරු මල්සර පරදා
නුවණින් ගණපති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා
හිටියොත් හොඳට හැදී..
දෙවියොත් නමට වඳියි..
හිටියොත් හොඳට හැදී..
දෙවියොත් නමට වඳියි..
ආ අ ආ......