ඔතමුද සූදූ Lyrics
Chorus
ඔතමුද සුදු පන්දම් ආ දිවිය ලෝකෙ ළඟනෙ මචං//
මල් බින්දක් තිබ්බනෙ හඟන් යමු හඳටම අපි
පැට්ටෙක් වත් හදන්//
නැද්ද මචං දේශිය දේ - ඇයි මේ භීෂණේ
මගතොට හමුවෙද්දි කොල්ලොන්ට තිබු පොදු ප්රශ්නෙ ඒ
ඇට නැටි විසි වුණේ - කතුරට වැඩ තිබේ
වැඩ කරු ඔතන එකා පේ....ප....රේ
Rap
ඇද්ද පාර බඩු හරි බෝතල් පාටි නැතුවම මට වෙරි
පණ දෙන්න සරි කොල්ලන් පිරී
සිංහය බුදි කීද්දුවොත් උඹලට සොරි
ගින්දර මල ලංකර සුන්දර දුම බෙදන
හැන්දෑ කල ඇදෙන වන බඹරට
රස්තෙක් කියල කිව්වට බොක්කෙන් දෙන සප් එක
දෙන්නෑ බං කවුරුත් ඇත්තට උඹලට
Verse
කන්දෙ ඇට පැළ කරලා - කුඹි කන්න නොදි රැකලා
දලු මතු වෙද්දි ලොකු වෙද්දි සතුටක් දැනුණා
පොලිසියෙ ඇහැ වහලා - කොළඹට තාමත් එනවා
දුර බස් අස්සෙ හැංගිච්ච දවසුත් තිබුණා
වරෙන් බඹරුනී ඔත ඔත බොමු පැණී
බඩු සැපයි නේ උගුරක් ඇද්දත් ඇතී
සාමේ ම යි ඕනේ ලොකුකම් නෑ ඕනී