ඈතින් ඈතට(ඔය ඇස් අමතක වෙන්න නම්) Lyrics
ඈතින් ඈතට.. ඈතින් අතට
ඈතින් ඈතට ගියා..
මා ළඟ තිව්සිත .. අරන් ගියා..
සුවඳවත් මා.. ළඟ නොතියා..
අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..
ඔය ඇස් අමතක වෙන්න නම්..
මගේ ඇස් පියවෙන්න වෙයි..
ඔය ඇස් අමතක වෙන්න නම්..
මගේ ඇස් පියවෙන්න වෙයි..
සීතල වැහි බිංදු සේම කඳුළු..
කඩා හැලෙනවා නිමක් නොවේ..
පොළොව ඉහිලුවත් ඒ වැහි බිංදු..
කඳුළු දරන්නට හිත මදිලු..
ඔය ඇස් අමතක වෙන්න නම්..
මගේ ඇස් පියවෙන්න වෙයි..
ඔය ඇස් අමතක වෙන්න නම්..
මගේ ඇස් පියවෙන්න වෙයි..
ජීවිතයේ මග මට හරි නුහුරු ..
ඉරබටු තරුවයි මග පෑදූ..
ඈතක ගිය තරුවක මා දැවටී..
පැතුම් හඬා වී මග තනිවී..
ඔය ඇස් අමතක වෙන්න නම්..
මගේ ඇස් පියවෙන්න වෙයි..
ඔය ඇස් අමතක වෙන්න නම්..
මගේ ඇස් පියවෙන්න වෙයි..
ඔය ඇස් අමතක වෙන්න නම්..
මගේ ඇස්.. පියවෙන්න වෙයි..