ඔය බැල්මෙන් කුල්මත් වී

Oya Balmen


ඔය බැල්මෙන් කුල්මත් වී Lyrics

ඔය බැල්මෙන් කුල්මත් වී
සිත ඉවසුම් නෑ සිහිවී
ලෙලවා බඳ උකුළ සලාලා
කෙහෙරැලින් මුදු සුවඳක් හමලා ...//

කෙල්ලේ... රහසින් වත් දැන් මගෙ හෙවනල්ලේ
වෙනකාටත් උරුමය නෑ දැන්

ඔබ මගෙමයි ඔබ මගෙමයි දිවියම ඔබ මගෙමයි...//

හද ගැස්ම නැවතිලා එක මොහොතකින්
විමසුවෙ පෙම රාගී දෙතොලඟින්
උණුහුම මැද කතරක නුඹ නමින්
පවසන්නම් උමතු හැඳුම එළිවෙන්න කලින්
ආශ්වාස පෙහෙශ්වාස කොච්චර තිබ්බත් ලෝකේ
ආසම සරන්න නුඹේ දිශාවේ
ඒ උණුහුම විඳගන්න කෙල්ලෙ කාලෙ හරි
අපි දෙන්නා විතරයි සො බේබි ඩෝන්ට් වොරි

ඔය බැල්මෙන් කුල්මත් වී
සිත ඉවසුම් නෑ සිහිවී
ලෙලවා බඳ උකුළ සලාලා
කෙහෙරැලින් මුදු සුවඳක් හමලා ...//

තුරුළු කරන් මගෙ පපුවට සිඹිමින්
දිවිය පුරා මගෙ පනමෙන් රකිමින් ඕ... ඔයා
පිංවන්තයි ඇස්....//

ආලෝකේ දැන් ප්‍රේමී නුඹ නම්
බැඳි ස්නේහෙන් මා මන්මත් වීලා...//

ඔය බැල්මෙන් කුල්මත් වී
සිත ඉවසුම් නෑ සිහිවී
ලෙලවා බඳ උකුළු සලාලා
කෙහෙරැලින් මුදු සුවඳක් හමලා ...//

Video thumbnail