ඔයා නිසා හඬලා.. මගේ ඇසුත් රිදුණා.. Lyrics
ඔයා නිසා හඬලා.. මගේ ඇසුත් රිදුණා..
තරහා වෙලා.. හැර ගිය දා..
පාළුවේ උන්නේ.. වේදනා දැනූණේ
ඔයා නිසා හඬලා.. මගේ ඇසුත් රිදුණා..
තරහා වෙලා.. හැර ගිය දා..
පාළුවේ උන්නේ.. වේදනා දැනූණේ
සිහි කරලා.. ඔබ ගැන මා හඬලා..
පෙම බිඳලා.. ඔබ ගිය දා ඉඳලා..
තනිවීලා.. ඉන්නේ සැමදා.. ඉන්නේ සැමදා..
ඔයා නිසා හඬලා.. මගේ ඇසුත් රිදුණා..
තරහා වෙලා.. හැර ගිය දා..
පාළුවේ උන්නේ.. වේදනා දැනූණේ
සෙනෙහස මා.. මද සුළඟක් කරලා..
පා කෙරුවා.. එන ලෙස ඔබ සොයලා..
සුසුමක් වී.. ඒ සුළඟේ එතිලා..
එනු මැනවී.. මා හා බැඳීලා.. මා හා බැඳීලා..
ඔයා නිසා හඬලා.. මගේ ඇසුත් රිදුණා..
තරහා වෙලා.. හැර ගිය දා..
පාළුවේ උන්නේ.. වේදනා දැනූණේ
ඔයා නිසා හඬලා.. මගේ ඇසුත් රිදුණා..
තරහා වෙලා.. හැර ගිය දා..
පාළුවේ උන්නේ.. වේදනා දැනූණේ