පා සළඹ සලා නුඹ නටන රටා

Pa Salamba Sala Nuba Natana Rata

ranidu lankage
පා සළඹ සලා නුඹ නටන රටා Lyrics

සුරංගනා ඇස්‌.. බලාවී
සිනාසී.. මන්ද ඉතින්‌
සුළං රොදක්‌ වී.. රැඳේවී
හමාවී.. ලන්ද මතින්‌

පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරල සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරළ සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා

රැප් කොටස

පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරල සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරළ සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා

අනුරාගී දෑසින්‌
ඔබ හෙලනා බැල්මන්‌
මා උමතු කරයි දැන්‌
දෙව්ලිය ඔබ මනරම්

අනුරාගී දෑසින්‌
ඔබ හෙලනා බැල්මන්‌
මා උමතු කරයි දැන්‌
දෙව්ලිය ඔබ මනරම්

පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරල සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරළ සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා

රැප් කොටස

පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරල සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරළ සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා

පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරල සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරළ සැලේ සුව පවන්‌ සලා
රන්‌ ළැමද සැලේ පා රද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා

Video thumbnail