පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල් මල් සිහින ලෝකයේ...
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ
ලස්සන මේ යොවුන් වියේ..
පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල් මල් සිහින ලෝකයේ...
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ
ලස්සන මේ යොවුන් වියේ..
ළං වුණේ මා ඔබෙන්..සෙනෙහේ පතා සිතින්
සිත පුරා රැඳුණු සතුට නිම් නොවේ..
ඔබ සොයා එන්නේ මං.. වෙන් නොවන අදහසින්
පවසන්න ඔබට රත්තරන් හැඟුම්
පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල් මල් සිහින ලෝකයේ...
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ
ලස්සන මේ යොවුන් වියේ..
අත් බැඳි මේ ලෙසින්.. සුදු සේද මාවතින්
දුර එහා නිබෙන සොඳුරු විල් තෙරේ..
නැවතිලා මුමුණමින්.. රස මියුරු පෙම් වදන්
අපි ඉඳිමු ළබැඳි පෙම්වතුන් වෙමින්
පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල් මල් සිහින ලෝකයේ...
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ
ලස්සන මේ යොවුන් වියේ..
පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල් මල් සිහින ලෝකයේ...
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ
ලස්සන මේ යොවුන් වියේ..
ලස්සන මේ යොවුන් වියේ..
ලස්සන මේ යොවුන් වියේ..
ලස්සන මේ යොවුන් වියේ..
ලස්සන මේ යොවුන් වියේ..