Palanchiye lee iruwe

Palanchiye lee iruwe

Edward Jayakody
Palanchiye lee iruwe Lyrics

පලංචියේ.. ලී ඉරුවේ.. අපි එකට
මල්‌ පැන්‌ පොදක්‌.. රහ බැලුවේ අපි එකට
එක වාඩියේ.. කල්‌ ඇරියත්‌... හිත හොඳට
ඇයි මස්සිනේ.. පෙම්‌ කලේ අපි එක මලට....

විරසක වී රුපුන්‌.. ලෙස යුද වදින්නද
කුලුඳුල්‌ පෙම මෙයයි.. ඉන් අත්‌ මිදෙන්නද.....

පෙම් දුම්‌ නිසා.. මිතුදම්‌ සිඳ.. දමන්නද..
හොඳ හිත.. නුඹෙ තරම්‌ ලොවකින්‌.. ලබන්නද..

පලංචියේ.. ලී ඉරුවේ.. අපි එකට
මල්‌ පැන්‌ පොදක්‌.. රහ බැලුවේ අපි එකට
එක වාඩියේ.. කල්‌ ඇරියත්‌... හිත හොඳට
ඇයි මස්සිනේ.. පෙම්‌ කලේ අපි එක මලට....

දොඩමලු කතා නෑ.. අද වාඩිය හෙවණේ
නිදි නැති රැය පුරා.. නුඹේ සුසුමයි ඇසුණේ..

හොර රහසින්ම.. එක සුවඳක්‌ පැතු.. පව්නේ..
නුඹවත්‌ නැතිවේද හෙට මට.. සකි සඳුනේ..

පලංචියේ.. ලී ඉරුවේ.. අපි එකට
මල්‌ පැන්‌ පොදක්‌.. රහ බැලුවේ අපි එකට
එක වාඩියේ.. කල්‌ ඇරියත්‌... හිත හොඳට
ඇයි මස්සිනේ.. පෙම්‌ කලේ අපි එක මලට....
ඇයි මස්සිනේ.. පෙම්‌ කලේ අපි එක මලට....
ඇයි මස්සිනේ.. පෙම්‌ කලේ අපි එක මලට....
ඇයි මස්සිනේ.. පෙම්‌ කලේ අපි එක මලට....

Video thumbnail