පමා වැඩී ඔබ පමා වැඩී
මට මුණගැසුනේ ඔබ පසුවී
පෙර හමුවී නම්
ඇය නොපතා මං
ඔබටම සිත පුදමී..
ඔබටම සිත පුදමි..
පමා වැඩී ඔබ පමා වැඩී
මට මුණගැසුනේ ඔබ පසුවී
පෙර හමුවී නම්
ඇය නොපතා මං
ඔබටම සිත පුදමී..
ඔබටම සිත පුදමි..
ඔබ සිනාසිසී... එන වසන්තෙකී
ඇය මුලාවකී.. ගිම්හානයකී
සිත නිරතුරු පසුතැවෙනා
ඔබ සුවඳකි මනබඳිනා
පමා වැඩී ඔබ පමා වැඩී
මට මුණගැසුනේ ඔබ පසුවී
පෙර හමුවී නම්
ඇය නොපතා මං
ඔබටම සිත පුදමී..
ඔබටම සිත පුදමි..
ඇය අමාවකේ.. රළු අහස මෙනී
සොමි සදන නිතී.. ඔබ තාරපතී
ඇය නියඟෙකි හිත දවනා
ඔබ නිල් මිණ සේ දිලෙනා
පමා වැඩී ඔබ පමා වැඩී
මට මුණගැසුනේ ඔබ පසුවී
පෙර හමුවී නම්
ඇය නොපතා මං
ඔබටම සිත පුදමී..
ඔබටම සිත පුදමි..
පමා වැඩී ඔබ පමා වැඩී
මට මුණගැසුනේ ඔබ පසුවී
පෙර හමුවී නම්
ඇය නොපතා මං
ඔබටම සිත පුදමී..
ඔබටම සිත පුදමි..
ඔබටම සිත පුදමී..
ඔබටම සිත.. පුදමී..
ඔබටම සිත පුදමී..
ඔබටම සිත.. පුදමී...