Pana palayan labana sumane koon gahe

Pana palayan labana sumane koon gahe

freddie silva
Pana palayan labana sumane koon gahe Lyrics

පණ පලයන්‌ ලබන සුමානේ
ඔහෙ පලයන්‌ මගේ පරාණේ...
කපලා කපලා කකුල කැපිලා
මේවා දැකලා අපිට වැදිලා...
කොහේ යනවද මේ මරගාතේ..
කොහේ යනවද මේ මරගාතේ..

සිග්නල්‌ එක වැටිලා නැතිව
රතු එළියක්‌ ඈත එනවා...

සිග්නල්‌ එක වැටිලා නැතිව
රතු එළියක්‌ ඈත එනවා...
කෝන්‌ ගහේ.. කෝන්‌ ගහේ.. කෝන්‌ ගහේ..
කෝන්‌ ගහේ වට පාරින්‌ ඕන්‌ එනෝ
කෝන්‌ ගහේ වට පාරින්‌ ඕන්‌ එනෝ....

පණ පලයන්‌ ලබන සුමානේ
ඔහෙ පලයන්‌ මගේ පරාණේ...
කපලා කපලා කකුල කැපිලා
මේවා දැකලා අපිට වැදිලා...
කොහේ යනවද මේ මරගාතේ..
කොහේ යනවද මේ මරගාතේ..

උකුලේ ඉඳලා නැලවි නැලවි
කරන මුකුළු නවතාපන්‌..

උකුලේ ඉඳලා නැලවි නැලවි
කරන මුකුළු නවතාපන්‌..
මගේ හොද්ද බොර කරන්න
වෙනදාකට කල්‌ දාපන්‌
කෝන්‌ ගහේ.. කෝන්‌ ගහේ.. කෝන්‌ ගනේ..
කෝන්‌ ගහේ වට පාරින්‌ ඕන්‌ එනෝ
කෝන්‌ ගහේ වට පාරින්‌ ඕන්‌ එනෝ

පණ පලයන්‌ ලබන සුමානේ
ඔහෙ පලයන්‌ මගේ පරාණේ...
කපලා කපලා කකුල කැපිලා
මේවා දැකලා අපිට වැදිලා...
කොහේ යනවද මේ මරගාතේ..
කොහේ යනවද මේ මරගාතේ..

හැංගි හැංගි කොයි කවුරුත්‌
පාර්ක්‌ එකේ සරණ පතා...

හැංගි හැංගි කොයි කවුරුත්‌
පාර්ක්‌ එකේ සරණ පතා...
කට ඇත්නම්‌ ගහක්‌ ගානේ
කියලා දේවි පුදුම කතා....
කෝන්‌ ගහේ.. කෝන්‌ ගහේ.. කෝන්‌ ගනේ..
කෝන්‌ ගහේ වට පාරින්‌ ඕන්‌ එනෝ...
කෝන්‌ ගහේ වට පාරින්‌ ඕන්‌ එනෝ..

පණ පලයන්‌ ලබන සුමානේ
ඔහෙ පලයන්‌ මගේ පරාණේ...
කපලා කපලා කකුල කැපිලා
මේවා දැකලා අපිට වැදිලා...
කොහේ යනවද මේ මරගාතේ..
කොහේ යනවද මේ මරගාතේ..

Video thumbnail